Colombo Today Local News

කාකදූපත වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්

මෝදර, කාකදූපත වෙරළ තීරයට නාදුනන පුද්ගල මළ සිරුරක් ගොඩ ගසා තිබේ.

එම මළ සිරුර වයස අවුරුදු 55 ක් පමණ වයසැති පුද්ගලයෙකුගේ බවය පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1804 දක්වා ඉහලට

colombotoday

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

colombotoday

උප්පැන්න නැති ශ්‍රී ලාංකිකයින්ට ID එකක්

Admin

බාදක හමුවේ පසු නොබැස “එක රටක් එක නීතියක්” ස්ථාපිත කිරීමේ වගකීම ඉෂ්ඨ කරන්න – ගැටඹේ නා හිමියන්ගෙන් ඥානසාර හිමියන්ට ආශීර්වාද

colombotoday

ආවා කල්ලියේ ලොක්කෝ තිදෙනා ඉන්දියාවෙන් අල්ලයි

colombotoday

කඩා වැටුණු හෙලිකොප්ටරයේ නියමුවාට ජනපතිගෙන් හදිසි ඇමතුමක් !

colombotoday