Colombo Today Local News

සපත්තුත් ගෙවීමේ ක්‍රමයට වෙළදපොලේ

ශ්‍රී ලංකාව තුළ සපත්තුවල මිල අධික ලෙස ඉහළ යෑමත් සමග සපත්තු ද ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත්ව සිටින අතර රුපියල් 7,000 කට වැඩි මිලක් වන සපත්තු මෙසේ ගෙවීමේ ක්‍රමයට අළෙවි කරයි.

රුපියල් 7,000 ක් පමණ වන සපත්තු කූට්ටමක් වාරික තුනකින් ගෙවීමට ලැබෙන බවට ඇතැම් සපත්තු නිෂ්පාදන සමාගම් අන්තර්ජාලයේ දැන්වීම් පළකර තිබේ.

Related posts

ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

colombotoday

යුද හමුදා විශේෂ බළකායේ සහයෝගයෙන් පාසල් රුක් රෝපණ වැඩසටහනක් !

colombotoday

විජයග්‍රහණ පෙළපාලිය නැවැත්වීම ඉතා හොදයි.. දැන් කොටි නිදහස් කරනු – ගෝලීය ද්‍රවිඩ සංසදය

colombotoday

අවශ්‍යව සිටි බන්ධනාගාර නිලධාරියා CIDයට භාරවෙයි

colombotoday

ගල්කිස්සේදී දුම්වැටි 14 000ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

දිස්ත්‍රික්ක තුනක්ට නායයෑමේ අවදානමක්

colombotoday