Colombo Today Local News

ජනපති මැදුරට ගිය ප්‍රථම අරගලකරුවා අත්අඩංගුවට

ජනාධිපති මන්දිරයට ඉකුත් ජුනි 9 වැනිදා අයුතු ලෙස ඇතුළු වූ ප්‍රථම අරගලකරුවා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට ඊයේ (8 වැනිදා) දන්වා සිටියේය.

ඊට අමතරව ඉකුත් ජුනි 13 වැනිදා අගමැති කාර්යාලයේ දොරටුවට පහර දෙමින් අයුතු ලෙස ඇතුළු වූ තවත් අරගලකරුවකු අත්අඩංගුවට ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත දන්වා සිටියේය.

රොෂාන් ප්‍රසාද් දාබරේ සහ කැලුම් ප්‍රියදර්ශන ද සිල්වා යන සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පොලිසිය එලෙස දන්වා සිටියේය.

Related posts

ගෑස් සිලින්ඩරයක මිල රු. 200 – 300 කින් පහතට

colombotoday

රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තර සහිත ඉඩම් මහවැලි අධිකාරිය ව්‍යාපාරිකයන්ට බදු දීලා

colombotoday

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්

colombotoday

ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා – රනිල් වික්‍රමසිංහ

colombotoday

කල්මුණේ ළමා නිවාස පාලිකාවට වෘත්තීය සුදුසුකමක් නෑ

Admin

“අපි ලන්ඩනයේ පාටි දැම්මේ සයිවර් කඩේක.. අපිගැන දුක නැද්ද” – හිටපු ඇමති අසයි

colombotoday