Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට ඇමෙරිකාව සහය දෙයි

මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා සහය ලබාදෙන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූල්‍ය නීතිරීතිවලට අනුව ආධාර ලබාදීමට සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඇමෙරිකානු මූල්‍ය ආයතනවල සහය ලබාදීමට ද කටයුතු කරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එහි දී සඳහන් කර ඇත.

Related posts

එජාප, ටීඑන්ඒ ඇතුළු බටහිර බලවේගවල බළල් අතක් බවට ජවිපෙ පත්වෙලා… 20 සංශෝධනය ගෙන්නේ අගමැති රනිල්ට විධායක බලය දෙන්නයි…

colombotoday

රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතුයි – අනුර කුමාර දිසානායක

colombotoday

මාලදිවයිනේ සිටි ලාංකිකයන් 291 දෙනෙකු දිවයිනට

colombotoday

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයක

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

වැසිකිළි වළකට වැටී 14 හැවිරිදි දැරියක් මියයි

colombotoday