Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ලංකාවට එවු කෝටි 60ක බඩු මුහුදේදී ගිනි අරන්

විදේශ ගත ශ්‍රමිකයන් විසින් කාගෝ ආයතන හරහා ගිනිබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට එවූ භාණ්ඩ වලට මෙතෙක් කිසිදු වන්දියක් ලබා දී නැතැයි ජාතික විදෙස් ශ්‍රමික එකමුතුව මැදපෙරදිග ශ්‍රී ලංකා සංසදය පවසයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට බඩු භාණ්ඩ ගෙනැවිත් තිබූ පුද්ගලයින්ට අසාධාරණයක් සිදුව ඇති බවත් කාගෝ සමගම් විදෙස්ගත ශ්‍රමිකයන් වෙත මාෆියාවක් ලෙස ක්‍රියාත්මක වන බවත් ඔවුන් සඳහන් කරයි.

කාගෝ ආයතන හරහා විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවීමට නැව්ගත කර ලද භාණ්ඩ වල වටිනාකම කෝටි හැටක් බවත් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට නියමිතව ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටි.

Related posts

දඹුල්ල සිංහල සංවිධාන රැස්වීම අතරතුර ගැටුමක් ඇතිකිරීමේ සුදානමක්

colombotoday

රණවිරුවන් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය NGOවක් අරඹන්න යයි

colombotoday

තඹුත්තේගම බැංකුවකින් ලක්ෂ 50ක් කොල්ලකයි

colombotoday

ලක්ෂ ගණනක වියදමින් අයවැය බජට් පාටියට 500 කට ආරාධනා

colombotoday

නාගානන්දගේ නීතිඥ භාවය අහෝසි කරයි

Admin

ලංකාව චිකාගෝවක් වෙලා – මන්ත්‍රී දයාසිරි කියයි

Admin