Colombo Today Local News

මෛත්‍රිපාල සිරිසේනට ඔල්මාදේ.- ශ්‍රිනිප ව්‍යවස්ථාව වෙනස් කළේ පුතාට තැනක් හදන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔල්මාදය සැදී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති එම පක්ෂය තුල දැන් නොමැති බවත් පක්ෂය සහ පිස්සෝ ටිකක් දැන් ඉතිරිව සිටින බවත් ඇය සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කලේ එම පක්ෂයේ සභාපති මෛතිරිපාල සිරිසේනගේ පුත්‍රයාට අවස්ථාව සලසා දීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කර සිටිනවා.

Related posts

ඉන්දියාව හැදූ ලොකුම යුධ නැව ශ්‍රී ලංකාව මිළ දී ගනී !

colombotoday

කොරෝනා එන්නත මෙරටදීම නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

colombotoday

රතන හාමුදුරුවෝ මන්ත්‍රීධූරය ඩැහැ ගන්න හදනවා. ඒ නිසා නඩු දැම්මා – අපේ ජනබල පක්ෂය සභාපති කියයි

colombotoday

ඩයනාගේ රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එක ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

නව වසරේත් 2දා සිට සුපුරුදු අඳුරේ…

Admin

දහම් පාසල් විෂයමාලාව සංශෝධනයට සැලසුම්

Admin