World

පිහි ඇනුමකින් 10ක් මරුට -15ක් රෝහලේ

52

කැනඩාවේ සස්කැච්වන් හි පිහි ඇනුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මේ වනවිට පිහි ඇනුම්වලට සම්බන්ධ 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් නම් සැකකරුවන් දෙදෙනකු හඳුනාගෙන ඇති බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ.

Related posts

විරල දෙමුහුන් සුර්යග්‍රහණයක් අප්‍රේල් 20දා සිදු වෙයි

Admin

පුටින් ඇමෙරිකාව චීනය අව්ලුවයි… චීනයට අනතුරු ඇඟවීමක් !

colombotoday

බ්‍රිතාන්‍යයේ අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීම ඇරඹෙයි

colombotoday

සුරූපිනියන් 2000ක් පමණ සමග යහන්ගත වූ සමාජ ශාලා රජු මියයයි

colombotoday

සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට

colombotoday

බන්ධනාගාරගත කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇප

Admin