World

බ්‍රිතාන්‍යයේ අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීම ඇරඹෙයි

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12 සිට 15 දක්වා ළමුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.

ෆයිසර් එන්නතේ එක් මාත්‍රාවක් මෙම ළමුන් සඳහා ලබාදෙන ලෙස බ්‍රිතාන්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මැයි මාසයේදී යුරෝපීය ඖෂධ නියෝජිත ආයතනය විසින් ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලබාදෙනු ලැබීය.

ඒ අනුව ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ප්‍රංශය යන රටවල් මේ වනවිටත් ළමුන් එන්නත්කරණ කටයුතු සිදුකර ඇති බව වාර්තා වෙයි.

Related posts

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 9 ඉක්මවා යයි.

colombotoday

කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයි

colombotoday

පකිස්ථාන හිටපු අගමැති ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවයි !

colombotoday

වැසිකිළි දෙකක් හදා දුන් කාන්තාවකට ඉන්දීය අගමැති මෝදි වැද නමස්කාර කරයි

colombotoday

මූල්‍ය වංචා චෝදනා එල්ල වූ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

Admin

දෝෂාභියෝගය සම්මතයි.. බ්‍රසීල ජනපතිනිය තනතුරෙන් නෙරපයි !

colombotoday