Colombo Today Local News

“හිඟාකාල හරි ළමයින්ට කෑම වේලක් දෙනවා.” – ඇමති සුසිල් ළමයින්ට කන්න දෙන්න දැඩි උනන්දුවක්

“හිඟාකාල හරි ළමයින්ට කෑම වේලක් දෙනවා. ඒ්කේ වැරැද්ද මොකක්ද?” යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ඊයේ(31)දින පාර්ලිමේන්තුමේදී ‌විමසා සිටියේය.

ඇමෙරිකාවෙන් ආහාර තොගයක් ආධාරයක් ලෙස ලබාගැනිම සම්බන්ධයෙන් ඊයේ(31)දින පාර්ලිමේන්තුවේදී මතුවූ කරුණ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව පැවැසීය.

තමා කළු සූට් ඇන්දේ 1985ට පෙර සිට බවත් ඔහු සඳහන් කළේය. තමන් උසාවියේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින විට ඇතැම් පුද්ගලයන් විත්ති කූඩුවේ සිටි බවත් ඔහු පැවසිය.

තමා අමාත්‍යධුරයට පත්වූ විට තමන් මුලින්ම කල්පනා කළේ පාසල් ළමුන් වෙනුවෙන් දිවා ආහාරය ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin

මාර්තු මාසයේදී වාහන මිල දෙගුණයකින් වැඩි වේ ?

colombotoday

මුලතිව් විහාරස්ථාන රැකදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්.

colombotoday

අධ්‍යාපනයෙන් අඩකටත්වඩා කපා දැමේ.. ජනපතිට දිනකට කෝටි 2ක් වෙන් කෙරේ.. 2017 අයවැය යෝජනා !

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 7ක්

colombotoday

කීර්ති තෙන්නකෝන් ලිපිකරුට කෝටි ගණනක් වටිනා රාජගිරියේ නිවස ලැබුනේ කොහොමද?

colombotoday