Colombo Today Local News

රටින් යන්න ගිය 34ක් අත්අඩංගුවේ

නීති විරෝධී ලෙස විදේශ රටකට සංක්‍රමණය වීම සඳහා බහුදින යාත්‍රා දෙකකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 34 දෙනකු ත්‍රිකුණාමලය, නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් වාලච්චේන හා කුච්චවේලි මුහුදු සීමාවල දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් ල්දූව මහතා පැවසීය.

එම පිරිස අතර කාන්තාවන් දෙදෙනකු සහ ළමයින් දෙදෙනකු සිට ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

එම සැකකරුවන් අද(30) දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

දරුවන් පිරිසකට ඇළකින් බෝම්බයක් හමුවෙයි

colombotoday

ඉස්ලාම් හදවත සමීපයටම ප්‍රහාරයක්.. සෞදියේ මදීනා මහ පල්ලිය අසලදී ත්‍රස්තයෙක් මරාගෙන මැරෙයි

colombotoday

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවතට

colombotoday

මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමන්න අනුමැතිය

Admin

අගමැති එලවන විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීරුන් මෙන්න…

colombotoday

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට අදාළ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

Admin