World

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

ලොව වේගවත්ම සංනිවේදන තාක්ෂණය සහිත ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වාදීමට ඉන්දීය ජාතික පර්යේෂණ ආයතනය සැලසුම් කර ඇත.

වසර දෙකක පර්යේෂණ වලින් පසු මේ බව පළමු වරට මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් ඉන්දීය රජයේ විද්‍යාත්මක උපදේශනය ආයතනයේ විදුහල්පති මහාචාර්ය අජේ කුමාර් මහතා සදහන් කරන්නේ, මේ සදහා ඉන්දීය රුපියල් කෝටි 8,00ක් වෙන්කර ඇති බවත් මෙම තාක්ෂණය මගින් විදුලි සංදේශ, විද්‍යූත්, අභ්‍යවකාශ හෝ ආරක්ෂාව සම්බන්ධ සියලුම ආයතන සදහා ආරක්ෂිත සංනිවේදන තාක්ෂණ පහසුකම් සැපයෙන බවය.මෙම තාක්ෂණය ඉතා ඉක්මනින් හදුන්වා දෙන බවද මහාචාර්යවරයා පවසයි.

Related posts

ඇමරිකා එක්සත් ජනපද මාධ්‍ය ආයතනවලට චීනයෙන් ඩොලර් මිලියන ගණනක් දීලා.

colombotoday

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

Admin

“ලන්ඩනයේ වීදි රුධිරයෙන් නාවනවා.. පල්ලිවල කුරුස ගලවා දමා යුරෝපය ආක්‍රමණය කරනවා” – ISIS ත්‍රස්තයෝ අනතුරුඅගවයි

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

colombotoday

තායිවානයේ භූ කම්පන වැලක්

Admin

ඉස්ලාමය ගැන අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. – අත්අඩංගුවට පත් ඉස්ලාම් හැරගිය අනීෂ්ට අධිකරණයෙන් ඇප.

colombotoday