Colombo Today Local News

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂ කියූ දේ

මුදල් කාරක සභාවේ සභාපති ධුරය පිළිගන්නා අතර එහි වගකීම් උපරිමයෙන් එය ඉටුකරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එම කාරක සභාවේ හිටපු සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද උපරිම උත්සාහයෙන් එම සභාවේ සභාපති ධුරය හොඳන් මෙහෙයවනු ලැබු අතර ඒ වෙනුවෙන් නව සභාපති ලෙස එතුමාට ස්තුතිය පුදකරන බවද කීය.

ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ සොයා බලන ලෙස කංචන විජේසේකර මහතා පැවසු අතර ඊට සම්පූර්ණ බලතල මුදල් කාරක සභාවට තිබෙන බවත් අමාත්‍යවරයාගේ ඉල්ලීම ඉටුකරන්නට වහාම ක්‍රියාත්මක වෙන බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.

Related posts

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin

මාලිගාවත්තේ පැය දෙකක මෙහෙයුමකින් 25ක් අත්අඩංගුවේ

Admin

එක්ව සිටිනවාද..? වෙන්ව යනවාද..? LTTE ඩයස්පොරාව උතුරේ ජනමතය විමසන්න යයි

colombotoday

අසාද් සාලිට, මුස්ලිම් කවුන්සිලයට බොදු බලෙන් අභියෝගයක් !

colombotoday

ක්‍රිකට් තරඟ පාවාදීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

දකුණේ වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි

colombotoday