Colombo Today Local News

විදුලිය ගාස්තු ඉහළ දැමීම ගැන අද පාර්ලිමේන්තුවේදී විවාදයක්..

විදුලි බිල විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීම හේතුවෙන් මහජනතාවට විදිමට සිදුවන දුෂ්කරතා පිළිබඳව පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අද (29)දින පැවැත්වෙයි.

ඒ, විපක්ෂය ගෙන එන යෝජනාවක් අනුවයි.

අද පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා මෙම කල්තැබීමේ විවාදය පැවැත්වීමට පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් තීරණය කළේ ය.

Related posts

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

ජනපතිට සත්‍ය වැටහීම ගැන සතුටුයි.. කතාව වගේම වැඩත් කෙලින්නම් හොදයි

colombotoday

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

FCIDයට බයවෙන්න එපා.. මම බලාගන්නම් – රාජිත කියයි

colombotoday

“දොස්තරලා කියන්නේ කාමුකයෝ, ගෙවලයෝ, නිවටයෝ.. අසභ්‍ය වීඩියෝ මා සතුයි” රාජිත පුත් චතුර පවුල වෙනුවෙන් සටනේ

colombotoday

නාමල්,පවිත්‍රා,රෝහිත,ඇතුළු 06 මැති ඇමැති හයකගේ ගමන් බලපත් අධිකරණය බාරයට

colombotoday