Colombo Today Local News

බලංගොඩ කාශ්‍යප හිමියන්ට ඇප

පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වී තිබේ.

අගමැති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියට අදාළව පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු තවත් දෙදෙනෙකුට මෙලෙස අධිකරණයෙන් අද (26)දින ඇප නියම විය.

Related posts

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ගුවන් මෙහෙයුම් අඛණ්ඩව

colombotoday

පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF භාරයට

Admin

සංධානයේ පක්ෂ 5ක් තිලංග සුමතිපාලව එපා කියයි

Admin

නෙදුන්කේනි රක්‍ෂිතයේ තිබියදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගනී

colombotoday

සරසවිවල භික්ෂුන්ගෙන් 45%ක් අවසන් වසරේදී සිවුරු අරිනවා – විදුර කියයි!

Admin

සිරිකොතේ අලියාට වෙඩි තැබූ කොස්තාපල් 29 දක්වා රිමාන්ඩ්

colombotoday