Colombo Today Local News

ශිෂ්‍ය ක්‍රියාකාරී රංගන ලක්මාල් අත්අඩංගුවට..

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

අද දිනයේ අරගලයට සම්බන්ධ ක්‍රියාකාරින් ස්ථාන කිහිපයක පොලිසි වෙත පැමිණියේ භාර වීමට සහ ප්‍රකාශ ලබා දීමටයි.

මර්දනයට එරෙහි විරෝධතා ද ඇතැම් ස්ථානවල ක්‍රියාත්මක විය.

Related posts

තෙල් මිල සුත්‍රයෙන් පසුව කිරිපිටිවලටත් මිල සූත‍්‍රයක්

colombotoday

පාස්කු ප්‍රහාරකයන්ට, මහබැංකු වංචා කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා | ජනපති ජාතිය අමතමින් කියයි.

colombotoday

මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනාවක්

colombotoday

හමුදාවේ 28 ක් හිර කරන “ජිනීවා ගැටය” නිශාන්ත ද සිල්වාගෙන් | ආරක්ෂාවට ස්විස් රජය රැකවළුන් දෙදෙනකුත් දීලා.

colombotoday

කෙන්යාවේ ඇමතිවරු මාසයක වැටුප් ප්‍රතික්ෂේප කරයි

Admin

චක්‍රලේඛවලට පිටින් සෞඛ්‍ය ඇමැතිට නියෝජ්‍ය ඇමැතිට වාහන සහ ඉන්ධන දීලා… ගණනය කළ නොහැකි පාඩුවක් !

colombotoday