Colombo Today Local News

විමර්ශනයක් ඉල්ලා කංචන CID යයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ක්‍රියකාරම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණූමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඉන්ධන ප්‍රසම්පාදනය, යෝජනා ඇගයීම, ඇණවුම් ලබා නොදීම, සැපයුම්කරුවන් තෝරා ගැනීම, ගෙවීම් ප්‍රමාද කිරීම, බෙදා හැරීමේ අක්‍රමිකතා සහ පුද්ගලයින් සිදු කළ චෝදනා සම්බන්ධයෙන් ද විමර්ශනයක් කරන ලෙස සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බව ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් දැක්වේ.

Related posts

සතොසේ සුදුළූණු බහාලුම් 02ක් හොර පාරෙන් විකිණූ නිලධාරීන්ගේ වැඩතහනම්

colombotoday

මරණ දණ්ඩනයට නියම වූ පොලිස් නිලධාරීන්

Admin

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි ඇර⁣⁣ඹේ

colombotoday

කරූ අගමැති කරන්න ජනපති සමග රහස් සාකච්ඡා – ක්‍රිෂාන්ත කුරේ බ්‍රෝකර් වැඩේ කරයි

colombotoday

“අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවලට පමණක් මුදල් වෙන් කරන්න” – ජනපතිගෙන් උපදෙස්

Admin

සැඟවා ඇති සීනි තොග සොයා පාලන මිලට විකිණීමට තීරණයක්

Admin