16 April 2025
Colombo Today Local News

දඩල්ල, පියදිගම වෙඩි තැබීමක්

දඩල්ල, පියදිගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු ව තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු යම් කිසි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කරයි.

කෙසේවෙතත් ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පළා ගොස් ඇති අතර ඔවුන් හඳුනා ගැනීම සඳහා ගාල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

පළාත් අතර සංචරණ සීමා ලබන 21 තෙක් ක්‍රියාත්මකයි

colombotoday

විකිරණශීලි ද්‍රව්‍ය රැගත් නෞකාවේ තත්ත්වය පරීක්ෂා කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් නිලධාරීන් කණ්ඩායමක්

colombotoday

පාපිස්නාවට ගිය ශ්‍රී ලංකා ජාතික කොඩිය

colombotoday

පුත්තලමේ අපි බූරුවෝනෙ.. එනිසා අපට ඇමතිකම් නෑ – පාලිත රංගේ බණ්ඩාර

colombotoday

මන්ත්‍රීවරුන්ට සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය නවතයි

colombotoday

රටපුරා මහජන ආරක්ෂාවට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday