Colombo Today Local News

පළාත් 5 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට

පළාත් 5 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

බස්නාහිර, වයඹ, දකුණ, උතුර සහ නැගෙනහිර වැනි පළාත්වල රෝගීන් නැවත වරක් වාර්තා වන බව ඔවුන් සදහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, පසුගිය දිනවල පැවැති වැසි තත්ත්වය ඊට හේතුවී ඇති බවය.

මදුරු මර්දනය සඳහා උපදෙස් පිළිනොපදින රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු පවසයි.

Related posts

වැටුප පරිත්‍යාග කරන ජවිපෙ මන්ත්‍රීලාගේ ගෙදර අය කන්නේ කොහොමද? රෝහිත ජවිපෙන් අසයි

colombotoday

විජේදාස නෙරපීමට එජාප කමිටුව තීරණය කරයි !

colombotoday

රන් මිල ලක්ෂ 2කට ළංවෙයි

colombotoday

පාස්කුදා ප‍්‍රහාරයට වගකිව යුත්තේ රටේ පාලකයන් – මැල්කම් රංජිත් කාදිනල්තුමා

colombotoday

‘දූෂණයට වංචාවට නම් මේ දෙගොල්ලම එකයි‘ – මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ

colombotoday

මුලතිව්වට කාලගුණ විද්‍යා කාර්යාලයක්..

colombotoday