Colombo Today Local News

වෙඩිතැබීම් රැසක මහමොළකරු ‘හරක් කටා’ මාට්ටු

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හරක් කටා නැමැත්තා සහ ඔහුගේ බිරිඳ බවට සඳහන් කාන්තාවක් මැලේසියාව බලා යාමට උත්සාහ ගත් අවස්ථාවේදී ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

පසුගිය කාලසීමාවේ මෙරට සිදුවූ වෙඩිතැබීම් රැසක මහමොළකරු වූයේද නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තායි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා නදුන් චින්තකම ද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වේ.

Related posts

කොරෝනා ආසාධිත චීන කාන්තාව රට පුරා සංචාරය කරලා !

colombotoday

ඇමති ඩග්ලස් දේවාන්නදා ගේ ඉල්ලීමෙන් ඉරණතිව් දුපතේ කොරෝනා සිරුරු භූමදානය නවතී

colombotoday

මුව ආවරණ නීතිය ඉවතට

colombotoday

භාණ්ඩ රැසක මිල ඉහළ දමමින් වැට් බද්ද අද සිට ඉහළට..

Admin

අද ප්‍රදේශ කීපයකට වැසි

Admin

නාම යොජනා බාර ගැනීම ඇරැඹේ !

colombotoday