Colombo Today Local News

ඛනිජ තෙල් ආනයනය කර බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවලින් ඛනිජතෙල් ආනයනය කර ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතියදීම බලරහිත කරන්නැයි ඉල්ලා ඛනිජතෙල් සංස්ථාවට අනුයුක්ත ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතැළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු ඛනිජ තෙල් සංසථාවේ 28 දෙනෙක් නම්කරනු ලැබ සිටිති.

Related posts

කළු ගඟ⁣ගේ ගිලී දෙදෙනෙකු මරුට : දරුවෙකු අතුරුදන්

colombotoday

විජයගේ 36 වන ගුණසමරුව

Admin

කොටස් වෙළදපොළ ඒකක 6000 සීමාවෙනුත් පහළට ඇද වැටේ.. වෙබ් අඩවියේ දත්ත මකා දැමේ !

colombotoday

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday

උතුරේ විහාරස්‌ථානවල ඉදිකිරීම්වලටත් නඩු… බෞද්ධ විරෝධී වැඩ ගැන ආණ්‌ඩුව නිහඬයි

colombotoday

ආර්ථිකය ස්ථාවර වෙන්න මාස 18ක් ගතවෙනවා – අගමැතිවරයා ජාත්‍යන්තරයට කියයි.

colombotoday