Colombo Today Local News

ඉන්ධන රැස්කළ 1,321 ක් අත්අඩංගුවට

නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

එම වැටලීම්වලදී පෙට්‍රල් ලීටර 44,777 ක්, ඩීසල් ලීටර 155,502 ක් සහ භූමිතෙල් ලීටර 20,208 ක් පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ධම්මික පෙරේරා කෝටි දහසකට සිංගර් සමාගම මිලදී ගනී !

colombotoday

මීමුරේ චාරිකාවක් ගිය පුද්ගලයෙක් අතුරුදන්

colombotoday

රාජ්‍ය ආයතන 2ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට

Admin

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin

මාස පහයි.. තවම සාධාරණයක් නෑ.. සාලවේ වැසියෝ කොළඹ වටලති

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තරුණයෙකු රෝහලේ

Admin