Colombo Today Local News

මැදවච්චියේ තවත් අලි මරණයක්… ගත වූ මාස අටට අලි මරණ 08ක් වාර්ථා වේ

මැදවච්චිය, ඉසින්බැස්සගල වැවේ දින ගණනාවක් අසාධ්‍ය තත්ත්වයකට පත්ව ප්‍රථිකාර ලබමින් සිටි වල් අලියෙකු පෙරේදා (08) දින සවස මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇතිතේ අඩි 10 ක් පමණ උසැති අවුරුදු20ත් 25ක පමණ වයසැති වල් අලියෙකි.

මෙම වල් අලියා මැදවච්චිය අවට ප්‍රදේශ වල අපද්‍රව්‍ය දමන ස්තාන වලට ගොස් විවිධ අපද්‍රව්‍ය ආහාරයට ගැනීම හේතුවෙන් ඇති වූ අජීර්ණ තත්ත්වයක් හා අසාධ්‍ය තත්ත්වයක් මත මෙලෙස එක් තැන්ව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රථිකාර සිදු කරමින් සිටි බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අප කළ විමසීමකදී පැවැසීය.

එසේ ප්‍රථිකාර ලබමින් සිටියදී මෙම වල් අලියා පෙරේදා දින මිය ගිය අතර ගත වූ මාස අටක කාලය තුළදී මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ පමණක් වල් අලි මරණ 08 ක් වාර්ථා වී ඇත.

Related posts

ට්‍රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි දැරිවියක් ජීවිතක්ෂයට

colombotoday

වැඩි පිරිසකට ප්‍රතිකාර කළ හැකි රෝහල් කඩිනමින් කොවිඩ් ප්‍රතිකාර සඳහා පවරා ගැනීමට තීරණයක්

colombotoday

ඉදිරි දෙසතිය තුළ මත්ද්‍රව්‍ය වරදකරුවන් හතරක් එල්ලා මරයි

colombotoday

පුද්ගලයෙකු ට පහරදී මරා දාල

colombotoday

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

colombotoday

තාවකාලික රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday