Colombo Today Local News

ජනපති ධජය ඇඳ ඇතිරිල්ලකට ගත් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට

ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ පුද්ගලයා අද (ජූලි 29) උදෑසන වේල්ල වීදිය පොලිසියට පැමිණ භාර වී තිබේ.

සැකකරු වරාය ආරක්ෂක නිලධාරියෙකු වේ.

ඔහු සමගි ජන බලවේගය වරාය වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව, සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

Video: කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරිම චීනයට දීමේ දුෂිත ගනුදෙනුව

colombotoday

පෙම්වතියට පොටෝ යවා සරසවි සිසුවා විදුලි පංකාවේ එල්ලිලා

Admin

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ 37ක් වාන්මට්ටමේ

Admin

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

colombotoday

සූරියකන්ද-දෙනියාය මාර්ගයේ ගමනාගමනය ඇණහිටී

Admin

ප්‍රදේශ රැසකට අද සවස වැසි

colombotoday