Colombo Today Local News

නීති විරෝධීව රැස් කර විකුණන්න ගිය ඉන්ධන ලීටර් 1500ක් මාට්ටු

නීති විරෝධීව රැස් කරනලද ඩීසල් ලීටර් 1500ක තොගයක් අධිවේගී මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම් වෙද්දී දක්ෂිණ අධිවේගයේ හම්බන්තොට පිවිසුම ආසන්නයේදී සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව හම්බන්තොට ‍පොලීසිය පවසයි.

හම්බන්තොට පිහිටි ඉන්ධන පිරවුම් හල්වලින් මිලදී ගෙන ඇති මෙම ඩීසල් තොගය ඉහළ මිල ගණන් යටතේ අළෙවි කිරීමට සූදානම් කර ඇතැයි පොලිසිය පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනො අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට හේතුව විදේශයකින් පැමිණි ආශ්‍රිතයකු බවට බුද්ධි අංශ තොරතුරු

colombotoday

කිරිපිටි මිල ඉහල දැමීමට සමාගම් අවසර ඉල්ලයි.

colombotoday

ජනපති,අගමැති කියන්නෙ බොරු… රාජපක්ෂ යුගයේ වංචාවක් ගැන බැදුම්කර වාර්තාවේ නෑ

colombotoday

රත්නපුරට – පැල්මඩුල්ලට ඇඳිරි නීතිය ඉවත් නොකෙරේ

colombotoday

මොණරෙක් මරා පුලුස්සා ආහාරයට ගන්නා වීඩියෝවක් හැදූ විදේශිකයා සහ ආදිවාසීන්ට වූ දේ

Admin

ඥාණසාර හිමිට ජපානයේදී ජනපති හමුවෙයි

colombotoday