Colombo Today Local News

අද දිවයින පුරා ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

අද (28) දින බස්නාහිර පළාත, දකුණු පළාත, සබරගමු පළාත, ඌව පළාත, වයඹ පළාත සහ මධ්‍යම පළාතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබේ.

එම ඉන්ධන පිරවුම්හල් වලින් ඩීසල් මෙන්ම පෙට්‍රල් ද ලබාගත හැකි වේ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

බස්නාහිර පළාත

මධ්‍යම පළාත

දකුණු පළාත

සබරගමු පළාත

ඌව පළාත

වයඹ පළාත

Related posts

සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුවන බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක්

colombotoday

කුඩා දරුවන් අපයෝජනය කල ටියුෂන් ගුරාගේ අල්මාරියක දරුවන්ගේ යට ඇදුම් තොගයක්.. තවත් අසභ්‍ය වීඩියෝ තැටි 130ක්

colombotoday

යාපනයේ දේව මෙහෙයක් පැවැත්වූ පාස්ටර්ට කොරෝනා ආසාදනය වෙලා – දේව මෙහෙයට සහභාගී වූවන්ට නිවේදනයක්

colombotoday

බදු පැනවීම ගැන සුබ ආරංචියක්

Admin

ශ්‍රී ලංකාව ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතරට

Admin

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday