Colombo Today Local News

නව අමාත්‍යවරුන්ට භාර විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

නව අමාත්‍යවරුන්ට භාර වන විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

අංක 2289/43 දරන ගැසට් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇත.

අදාළ ගැසට් පත්‍රයට අනුව අභිනවයෙන් පත්වූ අමාත්‍යවරුන් හට භාර වන විෂයයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන නම් කර තිබේ.

යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පවරනු නොලැබූ සියලු විෂයන් සහ කාර්යයන් දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන තවදුරට ත් ජනාධිපති භාරයේ පවතින බව ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රයේ වැඩිදුරට ත් දැක්වේ.

Related posts

අධිකරණ නියෝගයක් නොමැතිව මිනී ගොඩ දාලා. – දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්.

colombotoday

වයඹ – නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති ඇමති නාමල්ගේ නිරීක්‍ෂණයට

colombotoday

කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක්

colombotoday

“මහින්ද විදුලි පුටුවෙන් බේරාගත්තේ මමයි“ – ජනපති

colombotoday

කිරිඇල්ල නොනැවතී ඉදිරියටම.. වයස නොසලකාහැර පත්වීමක් දෙන්නැයි තවත් ලිපියක්

colombotoday

මහඇමති විදුහල්පතිනිය දණගැස්සුවාමදැයි හොයන්න සර්වපාක්ෂික කමිටුවක් පත්කෙරේ

colombotoday