Colombo Today Local News

ගණිකා නිවාසයක් වටලා කතුන් 08ක් අල්ලයි

රත්මලාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ගල්කිස්ස පොලිස්ථානයේ නිලධාරින් ලද තොරතුරකට ඊයේ (25)දින රාත්‍රීයේ වටලා තිබේ.

ගණිකා නිවාසය වටලා එහි කළමණාකාරිණිය ඇතුළු කාන්තාවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර වයස අවුරුදු 30 ක් වූ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි එහි කළමණාකාරිණිය සහ වයස අවුරුදු 22 ත් 52ත් අතර වූ ක් වූ කෙසෙල්වත්ත, නාරම්පනාව, පුවක්පිටිය, බොගවන්තලාව, වනාතවිල්ලුව යන ප්‍රදේශවල පදිංචිකාරියන්වේ.

සැකකාරියන් අද (26)දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

බඩු මිල ඉහළ ගිය සතුටට එජාප මන්ත්‍රිවරු කිරිබත් බුදියි

colombotoday

“කැහි ගෑනි”ගෙන් ගෙන “හොටු ගෑනි” ට දී පලක් නැහැ බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන්

colombotoday

සීනිමෝදර මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු මරුට

Admin

ආණ්ඩුවට පනින බියගුළු වැඩ මම කරන්නේ නෑ

Admin

මං නිධන් කැඩුවානම් මට හෙන ගහපං… ඇමති සජිත් තමන්ටම සාප කරගනී…

colombotoday

සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කරන රටවල් අතරින් 5වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

colombotoday