Colombo Today Local News

අද තෙල් පෝලිම්වල මරණ 2ක්

මීගහතැන්න, පැලවත්ත ප්‍රදේශයේදී ඉන්ධන පෝලීමක සිටි පුද්ගලයෙකු ඇද වැටී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මේ අතර අද දහවල් කාලයේ ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදි ඉන්ධන පෝලිමකින් ද පුද්ගල මරණයක් වාර්තා විය.

හදිසියේ ඇඳ වැටීමෙනි 59 හැවිරිදි අදාළ පුද්ගලයා ද මියගොස් තිබේ.

දින 02 ක පමණ සිට ඔහු සිය යතුරු පැදියට තෙල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිට ඇතැයි වාර්තාවේ.

Related posts

“මහාචාර්ය සරත් විජේසූරියගේ ඔලුවේ අර්ශස්” ඇමති ඩිලාන් පෙරේරා

colombotoday

ඇතැම් පාසල් වල මේ වනවිට කොවිඩ් ගැන අවධානය අඩුවෙලා.. දෙවන රැල්ලක අවදානම පහව ගොස් නැහැ

colombotoday

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin

ජවිපෙ ජනාධිපති අපේෂකයා අනුර !

colombotoday

ප්‍රතිපත්තිමය තීරණයන්ට පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන්න – මහ බැංකු අධිපති

colombotoday

හමුදා පාලනයකට මඟ පදන්නා එපා – හිටපු ජනාධිපතිනි ජනතාවගෙන් ඉල්ලයි

colombotoday