Colombo Today Local News

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දෙයි

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ‍ අමාත්‍ය මණ්ඩලය අද(22)දින දිවුරුම් දෙයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ය.

දිවුරුම් දිීමේ උත්සවය කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පෙරවරු 9.00ට ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Related posts

වනඅලි එලවන්න වසරකට අලි වෙඩිවලට රුපියල් මිලියන 2800ක්

colombotoday

සිංහ ලේ, දෙම ලේ ආදී ජාතිවාදී අවතාර තවමත් අප අතර හොල්මන් කරනවා – ඇමති මංගල

colombotoday

අධ්‍යාපනයේ අසමානතා ඉවත් කරනවා

Admin

වසර 14ක් සපිරෙන යුද ජයග්‍රහණයේ රණවිරු සැමරුම හෙට

Admin

විශ්වාසභංගයෙන් පසු පාර්ලිමේන්තුවේදී තිලංග-නවීන් ගැටෙයි

colombotoday

භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක්

colombotoday