Colombo Today Local News

අදත් දුම්රිය ධාවනය සීමා වෙයි

අද (06) දිනයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබෙන කාර්යාල දුම්රිය 48න් 22ක් පමණක් ධාවනය කෙරෙන බව‍ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තව ද ප්‍රදේශ කිහිපයක දුම්රිය ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

Related posts

පළාත් සභා 3ක සහ පළාත් පාලන ඡන්දයට සූදානම් වෙන්නැයි ජනපති දන්වයි

colombotoday

දිවයින පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹ ට

Admin

කොරෝනා සුව වූ පළමු ‍නාවික පුද්ගලයා අයිඩීඑච් රෝහලින් පිටව යයි.

colombotoday

පාසලක් නැතිව ළමුන් 2000 ක් ගෙවල්වල

colombotoday

සම්බන්ධන් හමුදා කදවුරට ඇතුළුවීමේ වරදක් නෑ.. යන බව කලින් කීවනම් පහසුකම් සලසනවා

colombotoday

කතරගම පඩුරු වලින් අපේක්ෂා රෝහලට ගොඩනැගිල්ලක්

Admin