Colombo Today Local News

කොලොන්නාවෙත් වෙඩි තැබීමකින් අයෙක් මරුට

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු කොලොන්නාව හන්දියේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නීහාල් තල්දුව මහතා පවසයි.

මියගිය පුද්ගලයා 38 හැවිරිදි පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.

Related posts

SAITM වීරෝධී සිසුන්ට එරෙහි විරෝධයට රාජිත සෞඛ්‍ය සේවකයන් බලෙන් ගෙන්වයි !

colombotoday

කොළඹට පැය 28 ක ජල කප්පාදුවක්

colombotoday

අසාද් සාලි නිදහස් කරන ලෙස, ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කල මුස්ලිම් කවුන්සිලය පොලිස්පතිට ලියයි.

colombotoday

ආචාර්ය හර්ෂ කෝප් කමිටුවට

colombotoday

පාකිස්ථාන් ජෙට් ගනුදෙනුව නවතී.. ඉන්දියානු යානා ගන්නැයි බලකරන්න ඉන්දීය ලොක්කෙක් ලංකාවට !

colombotoday

ඕස්ට්‍රේලියාව දෙමළ ඊළම නිළ වශයෙන් පිළිගනී.. ජන සංගණනයකුත් අරඹයි.. ශ්‍රී ලංකා රජය නිහඩයි !

colombotoday