Colombo Today Local News

ඉන්ධන පෝලිමේ සිටි කතුන් තුනක් අතුරුදන්. තවත් කතක් සැමියා ගෙදර යවා පෝලිමේ සිටි තරුණයෙකු සමග අනග රැඟුමේ

පෙට්‍රල් ලබා ගැනීම සදහා පැමිණි බව කියන කාන්තාවන් තිදෙනෙකු මේ ආකාරයට අතුරුදහන්වී ඇති බව පොලීසියට තොරතුරු ලැබී ඇත.

එම කාන්තාවන් පෙට්‍රල් ලබා ගැනීම සඳහා රැගෙන ආ යතුරු පැදි පෝලිමේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මේ අතර,හලාවත ප්‍රාදේශයේ රාත්‍රී කාලයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි කාන්තාවක් වෙනත් තරුණයෙකු සමග පැය කීපයක් ගත කිරීම හේතුවෙන් සැමියාගේ පහර කෑමටද ලක්ව ඇත.පෝලිමේ සිටි තම සැමියා උපක්‍රමශීලීව නිවසට යවා ඇති කාන්තාව රාත්‍රී කාලයේ පෝලිමේ රැඳී සිට ඇති අතර නිවසට ගිය සැමියා නැවත ඉන්ධන පෝලිමට පැමිණ බලන විට බිරිඳ එම ස්ථානයේ සිට නැත.පසුව කරන ලද සොයා බැලීමකදී දැන ගන්නට ලැබී ඇත්තේ බිරිඳ ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකු සමග කිසියම් ස්ථානයක සිටින බවය.එම ස්ථානයට කඩා පැන ඇති ස්වාමි පුරුෂයා කාන්තාවට පහර දී අනතුරුව ඉන්ධනද ලබා නොගෙන නිවස බලා පිටත්ව ගොස් ඇත.

Related posts

ගෝඨාභය අද FCID යට…

colombotoday

රතන හිමි ජනතාව රැවට්ටුවා. වැක්සින් ගහන්නේ නෑ කියලා ඉස්සරවෙලාම ගිහින් ගහගත්තා.

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය මේ සතියේ

colombotoday

කෝ ගෝඨගේ වැඩ? එදා වැඩ්ඩා කිව්වා අද සම්පුර්ණයෙන්ම අසාර්ථකයි.. 2/3 ඉල්ලන්නේ බැසිල්ව අස්සට දාගන්න..

colombotoday

බැදුම්කරේ ගැන 2008 සිට සොයන්නැයි එජාපය ඉල්ලයි !

colombotoday

උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 15,000කට පෝෂණ ප්‍රතිකාර අරඹයි

Admin