Colombo Today Local News

ජොන්ස්ටන්ට යළි ඇප

මැයි 9 වන දා ගෝඨාගෝගම සහ මයිනාගෝගම ඇති වූ සිද්ධිවලට අදාළව අභියාචනාධිකරණයේ තීන්දුව මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද (22)දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාට මෙලෙස නව ඇප ලබා දී මුදා හරින ලෙස නියෝග කළේ ය.

Related posts

අදත් පැය 02 විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Admin

සරසවි විරෝධතාවට කඳුළුගෑස් හා ජල ප්‍රහාර

colombotoday

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday

බාල බෙහෙත් කෝටි ගණනක් ගැබිනි මවුවරුන් ඇතුළු රෝගීන් 98%ට පොවලා.. චක්‍රලේඛය නිකුත් කරනකොටත් ලක්ෂ හතළිහක එන්නත් වල ජීව කාලය අවසන්.

colombotoday

පුත්තලමෙන් විල්පත්තුවට ඇතුල්වීම තාවකාලිකව නවතා දමයි.

colombotoday

අර්ජුන් ඇලෝසියස් ආගිය අතක් නෑ !!

colombotoday