Colombo Today Local News

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලයට පිවිසෙන අනෙකුත් පිවිසුම් දෙක ද අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබේ.

ඊයේ (19දින) රාත්‍රියේ සිට ඔවුන් ගලධාරී හෝටලය ඉදිරිපිටින් ලෝටස් මාර්ගයේ පිහිටි මෙම පිවිසුම් දෙක අවහිර කර විරෝධතාවල නිරත විය.

එම පිවිසුම් දෙකේ ස්ථාපනය කර ඇති ගේට්ටු මත ද නැග විරෝධතාකරුවෝ සිය විරෝධය පළ කළහ.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ආරම්භ වූ ගාලු මුවදොර විරෝධතාවට අදට දින 73ක් ගත වී ඇත.

Related posts

ගම්මන්පිලට තියෙන්නේ අඩු බර මොළයක් – මුජිබර් රහුමාන් කියයි

colombotoday

පුංචි ඡන්දයට දින නියම කිරීම මාර්තු 9 වැනිදාට පෙර

Admin

ශ්‍රීලනිප යේ බිම් මට්ටම ගොඩ ගන්න චන්ද්‍රිකා ගමින් ගම යයි

colombotoday

වරාය සේවකයෝ සටන දිනයි.. උපවාසය අතහරී

colombotoday

අහුන්ගල්ලේ හෝටලයක චන්ද්‍රිකා රහස් කතාවක !

colombotoday

කේරළ ගංජා කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday