Colombo Today Local News

ජපන් රැකියා සඳහා අයදුම්පත් කැඳවීම් ඇරඹෙයි. ටැටූ (Tattoo) තිබුණොත් රැකියා නැහැ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්, මේ වන විට තිබෙන විදෙස් රැකියා සඳහා අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම් ආරම්භ කර තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවිය වන http://www.slbfe.lk/ වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

මේ අතර ජපන් රැකියා අපේකෂකයින් හට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටින්නේ සඳහන් කර ඇති සුදුසුකම් සපුරා තිබේ නම් ඒ සඳහා ලියාපදිංචි වන ලෙසයි.

මේ සඳහා අදාළ වන නිර්ණායකන් ද පළ කර ඇති දැන්වීමෙහි සඳහන් කර ඇති අතර රැකියා අපෙක්ෂකයින්ගේ “ශරීරයේ කිසියම් ස්ථානයක Tattoo නොතිබීම“, විශේෂයෙන් සැලකිය යුතු කරුණක් ලෙසින් මෙහිදී අවධාරණය කි තිබේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

මඤ්ඤොක්කා පැලයක් ගැල වූ සීයා පරලොව යවයි

Admin

පුදබිම අසල හෝටල් ඉදිකිරිම නවතනු – බොදු බල සේනාව මධ්‍යම පරිසර අධිකාරියට

colombotoday

මාලිගාවත්තේ මස්ජිත් පෙදසේ ධනවතෙක් මුදල් බෙදීමට ගොස් ඇතිවූ තෙරපිමකින් තිදෙනෙක් මරුට

colombotoday

විජේකලාගේ කොටි ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබලය ගැන කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

නව නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා !

colombotoday

නඩු 1500 කට අධික ප්‍රමාණයක විත්තිකරුවන්ට ඇප

colombotoday