Colombo Today Local News

දකුණේ දේශපාලකයන් ජාතික ගීය දෙමළෙන් ගයද්දී හිටපු කොටි සාමාජිකයෝ ජාතික ගිය සිංහලෙන් ගයපු හැටි

Ct 125655

දකුණේ දේශපාලකයන් සිංහලෙන් දෙමලෙන් ජාතික ගීය ගායනා කරද්දී පුනරුත්තාපනය වූ හිටපු එල් ටි ටි ඊ සාමාජික සාමාජිකාවෝ සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කරමින් ජාතික නිදහස් දිනය කිලිනොච්චි පරන්තන් හිදී 04 දින සමරනු ලැබුහ ,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යාපනය, කිලිනොච්චි ,මුලතිව් අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා මෙය සංවිධානය කර තිබුණි. මෙහිදී අලුතින් අස්වැද්දු අක්කර 30 වී වගාවේ අස්වැන්න නෙලිමද සිදුවිය.

(උපුටා ගැනීම – කාංචන කුමාර ආරියදාසගෙන් FB ගිණුමෙන් )

හිටපු එල්ටීටීඊ සමාජික සාමාජිකාවන් ජාතික ගීය ගායනා කළ අයුර වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/kanchanadambulla/videos/10205868893430603/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මෙදා මහේ වී අලෙවියට නෙට් එකෙන් සෙට් වෙන්නැයි රජය ගොවි මහතුන්ට කියයි !

colombotoday

ලංකාවේ විදිහට ඉන්න බැරිනම් යන්න – දුමින්ද

colombotoday

ආරක්ෂාව දෙන තුරු වේල් උත්සවය අත් හිටුවයි. මනෝ ගනේෂන් ලැජ්ජාවෙන්…

colombotoday

සේවයෙන් පැන ගිය ත්‍රිවිධ හමුදා සෙබළුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin