Colombo Today Local News

රන්ජන් මීගමුව දිසා අධිකරණයට රැගෙන එයි

බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතා අද (27)දින මීගමුව දිසා අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

ඒ රන්ජන් රාමානායක මහතාට එරෙහිව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා ඉදිරිපත් කළ නඩුවකට පෙනි සිටීම සඳහායි.

තමන්ට අපහාස කළ බව පවසා ඔහු මෙම නඩුව ගොනු කර තිබේ.

නඩුව මිගමුව දිසා විනිසුරු නුවන් තාරක හීනැටිගල මහතා හමුවේ අද කැඳ වූ අතර එය ලබන සැප්තැම්බර් ‍31 වැනිදා දක්වා කල් තැබිණ.

Related posts

එංගලන්ත යුවළකගේ වටිනා දේපල දමා තිබූ සේප්පුව සොරා ගෙන

Admin

රනිල්ගේ “උරුමය” අඛණ්ඩව

Admin

හුළං වලින් ගිගාවොට් 40ක් නිශ්පාදනය කරනවා

Admin

වන්නි රණවිරුවන් දංගෙඩියට යවන්න LTTE ඩයස්පොරාව හිලරිට සෙට් වෙයි

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් සුද්ධයි !! වංචා හෙළි කළ නිලධාරීන් දඬුකඳට

colombotoday

“එදා වගේම අදත් මම කන්නෙ ග්‍රාම සේවක කාපු විදිහටයි” – ජනපති

colombotoday