Colombo Today Local News

වැලිකඩට අලුත් සී.සීටී.වී. කැමරා

බන්ධනාගාරවල සිදුවන දූෂණ සහ කඩාකප්පල්කාරී ක්‍රියා වැලැක්වීමේ පියවරක් ලෙස වැලිකඩ බන්ධනාගාර ඉදිරි පිට සී.සීටී.වී. කැමරා පද්ධතියක් සවි කර තිබේ.

මෙම නව සී.සීටී.වී. කැමරා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරියෙන් බන්ධනාගාර ගොඩනැගිලි දිස්වන අයුරින් සවිකර ඇත.

Related posts

අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday

පාන් ආඥා පනත අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

ලංවිම වැඩ වර්ජනය තාවකාලිකව නවතී | ගල් අඟුරු බලාගාර සියල්ල සක්‍රීයයි

colombotoday

බූස්ස බන්ධනාගාරයේ ඉන්දියන් ජාතික සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

Admin

වතුකරයේ දෙමළ ළමුන්ට කුරාණය උගන්වන නීති විරෝධි මධ්‍යස්ථාන හතරක්….

colombotoday

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් වෙයි

Admin