Colombo Today Local News

09 වනදා සිදුවීම ගැන මහින්දගෙන් CIDය ප්‍රකාශයක් ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් සහ අරලියගහ මන්ධිරය අසළදී ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් එහිදී CIDය විසින් මෙම ප්‍රකාශය ලබාගෙන ඇත.

Related posts

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

colombotoday

නීති විරෝධී මත් ද්‍රව්‍ය වැඩියෙන් එන්නේ නැගෙනහිරින්

colombotoday

අභිනව ජනපති රනිල් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙන්න අවසර ඉල්ලයි

colombotoday

දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

Admin

ලක්විජය බලාගාරයේ ඉන්දීය ජාතිකයින් 31 නිරෝධායනයට

colombotoday

මහින්ද සමග නැගිටින්න හැදූ 4ක් ආණ්ඩුවට… ඇමති ධූරත් සූදානම් !

colombotoday