Colombo Today Local News

දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළීමෙන් එක් අයෙකු අතුරුදන් වී තිබේ.

බෝට්ටුව අනතුරුට ලක්වන අවස්ථාවේදී එහි තවත් පුද්ගලයින් 3 දෙනෙකු සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.

ඔවුන් සිය ජීවිත බේරාගෙන ඇති අතර රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකු එලෙස අද අලුයම මාළු ඇල්ලීම සඳහා දියවන්නා ඔයට ගොස් ඇත.

Related posts

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම්.. යෝජනාව සම්මතයි !

colombotoday

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

Admin

මුස්ලිම් විවාහ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය !

colombotoday

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

විපක්ෂ නායක සම්බන්ධන්ට එරෙහිව ඒකාබද්ධය සටනට

colombotoday

“අපි බුද්ධාගම, ඒකීය රාජ්‍යය රකින්නයි හදන්නේ“ – හෙළ උරුමය

colombotoday