Colombo Today Local News

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් වැඩි වශයෙන් ඉහළ දැමිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනා පිළිබඳව විමර්ශනයක් කළ බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දී ඇත්තේ, අදාළ ඉන්ධන වර්ග භාවිත කරන ප්‍රතිශතය 10%ක් වැනි සුළු අගයක් ගන්නා බව ය.

එහෙයින්, ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම පවතින ආර්ථික අර්බුදයට පිළියමක් නොවන බව ඔහු සඳහන් කරයි.

එසේ කළහොත්, සාමාන්‍ය ඉන්ධන සඳහා වන ඉල්ලුම තවත් ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දී තිබේ.

Related posts

සත් සමුදුර ජයගත් සාඩම්බර දේශීය ව්‍යාපාරයක් අවසානයි, විදේශීය නෞකා 150ක් ඇවන්ගාඩ් ආරක්ෂාව එපා කියයි

colombotoday

බැඳුම්කර මගඩියෙන් සිදුවූ පාඩුව රු. ට්‍රිලියනයකට අධිකයි – ඇමති යාපා යළි තහවුරු කරයි

colombotoday

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි – අනුර කුමාර දිසානායක

Admin

උදයංග අල්ලන් එන්න ඩුබායි ගිය දෙවන කණ්ඩායමත් හිස් අතින්ම ආපසු එයි

colombotoday

රනිල් ගෙදර ගියේ ජනතාවට යන එනමන් නැති කරලා

Admin

රුපියල තවත් ශක්තිමත් වෙයි

Admin