Colombo Today Local News

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් වැඩි වශයෙන් ඉහළ දැමිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනා පිළිබඳව විමර්ශනයක් කළ බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දී ඇත්තේ, අදාළ ඉන්ධන වර්ග භාවිත කරන ප්‍රතිශතය 10%ක් වැනි සුළු අගයක් ගන්නා බව ය.

එහෙයින්, ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම පවතින ආර්ථික අර්බුදයට පිළියමක් නොවන බව ඔහු සඳහන් කරයි.

එසේ කළහොත්, සාමාන්‍ය ඉන්ධන සඳහා වන ඉල්ලුම තවත් ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දී තිබේ.

Related posts

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

colombotoday

2019 අයවැය ඉදිරිපත් කිරීම ඇරඹෙයි..

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

colombotoday

ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට

Admin

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

Admin

මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවයි..

colombotoday