Colombo Today Local News

ඉන්ධන නිකුත් කිරීමේ සීමා සං‍ශෝධනය කෙරේ

යතුරුපැදි, ත්‍රිරෝද රථ හා පොදු ප්‍රවාහන හැර අනෙක් වාහන සඳහා ඉන්ධන නිකුත් කරන සීමාවන් ද ඉන්ධන මිල සංශෝධනය සමඟ සංශෝධනය වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව, යතුරුපැදි සඳහා රුපියල් 2,500 ක් ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000 ක් සෙසු වාහන සඳහා රුපියල් 10,000 ක් වනු ඇති.

Related posts

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට

colombotoday

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

colombotoday

සිසුවියන් දෙදෙනෙක් සමග හෝටල් කාමරයක සිටි ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට

colombotoday

පානිය ජල බෝතල් සඳහා බලපාන අලුත්ම නීති මෙන්න.

colombotoday

තවත් වසර ගණනක් පවතින කොරෝනා

colombotoday

කොළඹ බස් හා දුම්රිය සේවා යළි ඇරඹේ

colombotoday