රඹුක්කන හා කඩිගමුව අතර දුම්රියක් පීලිපැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට තිබේ.
මහනුවර සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.
දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද ඔහු සදහන් කරයි.