ගාලු මුවදොර සාමකාමී ජන අරගලයට පහර දීමට විරෝධය පළ කරමින් පිරිසක් විසින් අද (10) පස්වරුවේ මල්වානේ පිහිටි හිටපු මුදල් ඇමැතිවරයෙකු වන බසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන සුවිසල් නිවෙසට පහරදී අලාභ හානි සිදු කර ඇත.
මේ පිරිස ගල් හා පොලුවලින් පහර දී තිබේ.