Colombo Today Local News

සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන්න – ජනපති පුරවැසියන්ගෙන් ඉල්ලයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.

එම සටහනින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ

දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසුගන්වනන් හා සහභාගිවන්නන් විසින් සිදුකරන ප්‍රචණ්ඩක්‍රියා තරයේ හෙළාදකින බව ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

එමෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් වර්තමාන්යේ ගැටළු විසදෙන්නේ නැති බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් සදහන් කර ඇත.

සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ පවතින අර්බුදය විසදීම සදහා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.

Related posts

එක්නැලිගොඩ අතුරුදන් කලායැයි සිර කර සිටි රණවිරුවෙක්ට ඇප

colombotoday

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin

ජනපතිට තනපටයක් තරම්වත් ශ්‍රීපාදය වටින්නෑ වගේ.. ඔබ කාටද හිමි ඉඩම් පුතේ !!

colombotoday

ජනාධිපති මන්දිර දෙකක් පමණක් තබා ගැනීමේ සූදානමක්

Admin

කන්න නෑ, වතුර නෑ බොන්න, ඉන්න ගෙයක් නෑ, යන්න පාරක් නෑ – බෝගස් වැවින් ඇසෙන අදෝනාව

colombotoday

මසකට රුපියල් 3850කින් ජීවත් වූ මවක් දිවි නසාගෙන?

Admin