Colombo Today Local News

හිටපු ජනාධිපති නිල නිවසේ ස්වාධීන මන්ත්‍රීවරු සමග විශේෂ සාකච්ඡාවක්

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී අද(07)දින පැවැත්වේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වුවහොත් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇතැයි දැනගන්නට ඇත.

ඇතිව තිබෙන අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර් කලින ආණ්ඩුවක් පිහිටුවන ලෙස මෙම කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පසුගිය සතියේ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වීය.

Related posts

රහස් ප්‍රදේශයක රන් බිස්කට් සඟවා ගෙන ආ උස්මාන් කටුනායක දී කොටු

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…

Admin

මැතිසබේ කමිටුවල වැඩ ඇස්බැන්දුමක්

Admin

කොස්ගොඩ තාරකත් පොලිසියෙන් වෙඩි කයි

colombotoday

විශ්වාසභංගයට ඡන්දය නොදුන්නේ ජනපති උපදෙස් අනුවයි..

colombotoday

” බාල තෙල් ආනයනය කරන්නේ නැහැ..” තෙල් සංස්ථාව චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

colombotoday