Colombo Today Local News

රහස් ඡන්දයේදී විපක්ෂයට අලුතින් 3ක් එක්වෙයි

අද (05)දින නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පැවැති ඡන්ද විමසීමේදී විපක්ෂයට ඡන්ද 3ක් අලුතින් එකතු වී ඇත.

ඡන්ද විමසන අවස්ථාවේදී විපක්ෂයේ සිට ඇත්තේ මන්ත්‍රීවරුන් 62ක් පමණි.

නමුත් ඡන්ද ප්‍රතිඵල නිකුත් වන අවස්ථාවේදී විපක්ෂ තරගකරුවා වූ ඉමිතියාස් බාකිර්මාකර්ට ඡන්ද 65ක් ලැබී තිබුණි.

මෙම ඡන්ද විමසීමේදී නියෝජ්‍ය කතානයක ලෙස තේරීපත් වූ රංජිත් සියඹලාපිටියට ඡන්ද 148ක් ලැබුණු අතර ඡන්ද 3ක් නරක් වී තිබුණි.

Related posts

වැඩ බලන ඇමැතිවරු 05ක් පත් කරයි

colombotoday

“වියදම් ගැන මම බලාගන්නම්.. අපි මේක කරමු බොස්” – ඇලෝසියස්ගේ ගිණුමෙන් මකා දැමුණු පණිවුඩයක් හමුවෙයි

colombotoday

දර්ගා ටවුමේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරියෙකුට ප්‍රහාරයක්

colombotoday

ලංගමය දිලුම්ට, දුම්රිය සීබී ට…

colombotoday

ජනපති රජයේ ඉහළ තනතුරු හතරක් මාරු කරයි !

colombotoday

මහරගම මුස්ලිම් කඩයට පහර දී ඇත්තේ හෙළ උරුමයේ හිටපු මන්ත්‍රීවරයෙක් !

colombotoday