Colombo Today Local News

ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානයට රුධිර බහාලුම් බෑග් පරිත්‍යාගයක්

ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානයේ හිඟව පැවැති රුධිර බහාලන බෑග් තොගයක් මෙරටට ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රුධිර පාරවිලනය මධ්‍යස්ථානයට සතියකට බෑග් 8000 ක් පමණ අවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පෙරේදා දිනයේ හිඟව පැවැති රුධිර බහාලුම් බෑග් තොගයක් ලැබුණු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

එම තොගය මෙරටට ලැබී ඇත්තේ, විදේශ පරිත්‍යාගයක් ලෙසයි.

හිඟව පවතින තවත් රුධිර බහාලන බෑග් තොගයක් මැයි මාසයේ දෙවන සතිය වන විට ලැබිමට නියමිතයි.

Related posts

කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් ස්වර්ගස්ථ වෙයි

Admin

TNA මන්ත්‍රී වෙනම රටක් වෙනුවෙන්, ඊළාම් සමුළුව අමතයි.. අත්අඩංගුවට ගැනීමේ නියෝග නෑ !!

colombotoday

රුපියල් ලක්ෂ 21ක් වංචා කල ගණකාධිකාරිවරයකුට වසර 367ක සිරදඩුවමක්

colombotoday

කිල්ලෝටයේ හුණු ! රජිත් කීර්ති “දූෂණ විරෝධයෙන්“ ඉවතට

colombotoday

ෆයිසර් එන්නත්හකරණ බලය මුදාවට දීම ගැන ජීඑම්ඕඒ විරෝධය

colombotoday

‘එළුග තමිල් 2‘ මඩකලපුවේදී… ෆෙඩරල් දිනාගන්න එන්නැයි අත්පත්‍රිකා බෙදා හරී

colombotoday