Uncategorized

ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කරන තුරු අන්තර්වාර ආණ්ඩුවකට ජනපති සමග සාකච්ඡා නැහැ

රාජ්‍ය ආමාත්‍ය ධුර ලබාගත් සුරේන් රාඝවන් සහ ශාන්ත බණ්ඩාඩාර එම ධුරවලින් ඉවත් කරන තුරු ජනපතිවරයා සමග අන්තර්වාර ආණ්ඩුවක් සඳහා සාකච්ජාවකට එක්නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව අනාවරණය කර ඇත.

Related posts

මත භේධයට තුඩුදුන් යහපාලන රජයේ ජාත්‍යන්තර එකගතා, ගිවිසුම් නැවත සමාලෝචනයට රජය සූදානම් !

colombotoday

ඩොලරය 290 යි

colombotoday

කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත්කරගන්න කියයි

Admin

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට යෝජිත ඩිජිටල් කාඩ්පත සකස් කර අවසන්

colombotoday

තණමල්විලදී කැබ් රථයක ගැටුණු මුවෙක් මරුට

colombotoday

බංගලි අරගල ආතල් ඉවරයි රට බංකොලොත්

Admin