Colombo Today Local News

මරදාන ශාන්ත ජෝශෆ් විදුහලේ ගින්නක්

මරදාන ශාන්ත ජෝශෆ් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව කියයි.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 5ක් සමඟ නිලධාරීන් 18 දෙනකු පිටත් කර යවා ඇති බවද වාර්තාවේ.

අද (27) දහවල් 12.25 ට පමණ ගින්න වාර්තා වී තිබේ.

ගිනි නිවන නිලධාරීන් මේ වන විට ගින්න පාලනය කරමින් පවතින අතර කිසිදු අයකුට අනතුරක් සිදුවී නැතැයිද වාර්තාවේ.

Related posts

මහ ජනගග ඉදිරියේ මහින්දගෙන් ප්‍රතිඥාවක් !

colombotoday

කෝටි 02ක කප්පම් ඉල්ලා නිවසට වෙඩි තැබූ කඩුවෙල චමින්දගේ කල්ලියක් අත්අඩංගුවට

colombotoday

ඩීසල් හිඟය දින 2 කින් පහව යනු ඇතැයි, බලශක්ති අමාත්‍යාංශයෙන් සහතිකයක්

colombotoday

බෙහෙත් හිඟයෙන් රටපුරා දියවැඩියා රෝගීන් අපහසුතාවට

Admin

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී බෝම්බයක් හමුවෙයි

colombotoday

මහින්දට එරෙහිව දැමූ පෙත්සම රනිල් ඉල්ලා අස්කරගනී…

colombotoday